පළකල දිනය : Sat, Apr 2nd, 2016

ලංකාවට පය තිබ්බේ රහසිගත හමුවකට පසුවයි

Deepika Padukone Sri Lankan Tourදීපිකා පදුකෝන් සමීප මිතුරියකගේ විවාහ උත්සවයක් සඳහා පසුගිය දා ලංකාවට පැමිණියා.

දීපිකා ශ්‍රී ලංකාවට පැමිණීමට පෙර ඉන්දියාවේදී තවත් අමුත්තකු රහසේම මුණ ගැසුණු බව මේ වන විට එරට මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ අන් කිසිවෙකු නොව, දීපිකාගේ පැරැණි පෙම්වතා වූ රන්බීර් කපූර්.

දීපිකාගෙන් වෙන්වූ රන්බීර්, ඉන්පසුව පෙමින් බැඳුණේ කට්රිනා කායිෆ් සමඟයි.Deepika Padukone Sri Lankan Tour (1) Deepika Padukone Sri Lankan Tour (2) Deepika Padukone Sri Lankan Tour (3) Deepika Padukone Sri Lankan Tour (5) Deepika Padukone Sri Lankan Tour (6) Deepika Padukone Sri Lankan Tour

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button