පළකල දිනය : Sun, Apr 3rd, 2016

යෝශිත රාජපක්ෂගේ හිටපු පෙම්වතිය යසාරාගේ විවාහයට රෝහිත ගිහින්

අන්තර් ජාලයේ ආන්දෝලනාත්මක චරිතයක් වූ යසාරා අඛේනායක මීට මාස කිහිපයකට පෙර රග්බි කී‍්‍රඩකයෙකුවූ ෆාසිල් මරිජා සමගින් විවාහ ගිවිසගෙන සිටියා. බොහෝ දෙනාගේ අවධානය දිනාගත් එම විවාහ ගිවිසගැනීම පිළිබදව සමාජයේ විවිධ කතාබහ ඇතිවුනා.

කෙසේ වෙතත් යසාරා ඊයේ 02 දිනයේ ෆාසිල් මරිජා සමගින් විවාහ දිවියට ඇතුලත් වුනා. ඒ කොළඹ ගෝල්ෆෙස් හෝටලයේදී.

පවුලේ ළඟම හිතවතුන් පමණක් සහභාගිවූ එම විවාහ උත්සවයට ඇයගේ හිටපු පෙම්වතා වන යෝශිත රාජපක්ෂගේ සහෝදරයා වන රෝහිත රාජපක්ෂද සහභාගීවී සිටින අයුරු දකින්නට ලැබුනා.

එහි ඡායාරු කිහිපයක් හා විඩියෝවක් පහතින් දෑක්වේයි..

rohitha-in-yasara-wedding

Yasara Abeynayake's Wedding (15)

Yasara Abeynayake's Wedding (14)

Yasara Abeynayake's Wedding (12)

Yasara Abeynayake's Wedding (11)

Yasara Abeynayake's Wedding (9)

Yasara Abeynayake's Wedding (8)

Yasara Abeynayake's Wedding (6)

Yasara Abeynayake's Wedding (5)

Yasara Abeynayake's Wedding (4)

Yasara Abeynayake's Wedding (3)

Yasara Abeynayake's Wedding (2)

[vimeo 161354501 w=500 h=288]

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button