පළකල දිනය : Thu, Apr 7th, 2016

දුශ්‍යන්තගෙ කෙල්ල බ්‍රාවෝගේ ටීඑක ඇඳන් ගිහින් කප්එක උස්සලා

dushantha-girlගායකයෙක් හා නර්තන ශිල්පියකු වන දුෂ්‍යන්ත වීරමන්ගේ පෙම්වතිය වන ස්ටෙෆනි සිරිවර්ධන ලෝක කුසලාන පන්දුවාර විස්සයි – 20 ක්‍රිකට් තරගාවලියේ ශුරතා කුසලානය සියතට ගෙන බැලීමට වාසනාව උදාකරගත් ලාංකික කෙල්ල බවට පත්ව සිටී.

ඇයට මේ වාසනාව උදාවී ඇත්තේ ලෝක කුසලාන අවසන් මහා තරගයෙන් කොදෙව්වන් ජය ගැනීමෙන් පසුවය.

ස්ටෙෆනි ලෝක කුසලානය අතැතිව සිටින අයුරු පහළ ජායාරූපයේ දැක්වේ

එසේම ඇය අවසන් මහා තරගය නැරඹීමට ගොස් ඇත්තේ කොදෙව් ක්‍රීඩක ඩවේන් බ්‍රාවෝ ලබාදුන් ටී ෂර්ටයකින් සැරසී බවද පැවසේ.

ස්ටෙෆනි, ක්‍රිකට් නිවේදිකාවක් වන අතර ඇය ඩුබායිහි පැවැත්වෙන පාකිස්‌ථාන් සුපර් ලීග් තරගාවලියේ නිවේදිකාවක්‌ ලෙසද කටයුතු කළාය.

බ්‍රාවෝ තිළිණයක් ලෙස දුන් ටී ෂර්ටයට ඇය සිය ෆෙස්බුක් ගිනුම හරහා තුති පුදා තිබුණේ මේසේය.

Dushyanth’s girl poses with T-20 trophy (2) Dushyanth’s girl poses with T-20 trophy (1) Dushyanth’s girl poses with T-20 trophy (3) Dushyanth’s girl poses with T-20 trophy (5)

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button