පළකල දිනය : Sat, Apr 9th, 2016

වසර 114 ක් පුරා තවමත් දැල්වෙන විදුලි බුබුල මෙන්න

Cette ampoule a 110 ans et elle fonctionne toujoursවාපාරිකයෙකු විසින් කැලිෆෝනියාවේ පිහිටි ගිනි නිවන මධ්‍යස්තානයකට තිලිණ කරන ලද මේ බල්බය මේ දක්වා පුරා පැය 960,000ක් නොකඩවා දැල්වී ඇතැයි විදෙස් වාර්තා සඳහන් කරයි.

වොට් 60 ක ධාරිතාවකින් යුත් මේ බල්බය අද දැල්වෙන්නේ වොට් 4 කටය. මෙසේ වසර 114 ක් පුරා නොනැවතී දැල්වෙන මේ බල්බය මෙතෙක් කල් කිසිදු ආබාධයක් නොමැතිව දැල්වී තිබීම විද්‍යාඥයන්ටද අපැහැදිලි කරුණක් වන අතර ලොව පැරණිතම විදුලි බුබුල ලෙසට ගිනස් ලෝක වාර්තාවටද ඇතුලත්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button