පළකල දිනය : Mon, Apr 11th, 2016

උදය හා උදාරි සිල් බිඳ ගනී ගම්මන්පිලට මංගල සීනු මෙන්න ඇත්ත

political gossip story about udaya gammanpilaපාර්ලිමේන්තු මන්ත‍්‍රී උදය ගම්මන්පිල මහතා සහ රංගන ශිල්පිනී උදාරි කෞෂල්‍යා සම්බන්ධයෙන් මේ දිනවල අන්තර්ජාලයේ පතුරුවමින් ඇති වාර්තා සම්බන්ධයෙන් උදාරි කෞෂල්‍යාගේ සැමිය වන රංගන ශිල්පී සංගීත් සතරසිංහ අදහස් පල කර තිබේ.

සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ ඔහු අදහස් පල කර ඇත්තේ මෙසේය.

political gossip story about udaya gammanpila (2)

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button