පළකල දිනය : Fri, Apr 15th, 2016

ඇමතිලා මහ පිරිසක් නිලියකට බය වෙයි

Sad-Story-about-a-HIV-Infected-Prostitute-in-sri-lanka-2-300x267ප‍්‍රසිද්ධ රංගන ශිල්පිනියක් තමනට ඉහල දේශපාලන සබධකම් ඇතැයි කියමින් රැකියා ලබා දීමට ජනතාවගෙන් මුදල් ගසා කන්නේ යයි කතා බහක් ඇතිව තිබේ.

අදාල නිලිය මෙරට ප‍්‍රබල දේශපාලනඥයකු සහභාගී වන උත්සවවල ඉදිරියෙන්ම අසුන්ගෙන සිටිනු දැකිය හැකිය.

නිවසකින් කළුවර කච්චියක් පැහැරගෙන ගෙන ගියේ යයි චෝචනා ලබා ඇති ඇය කලක් රිමාන්ඞ් වී සිටි බවද පැවසෙයි.

මෙම නිළියට ඇතැම් දේශපාලනඥයන් දැන් දැන් බියකින් සිටින්නේ තමන් හමුවට පැමිනියහොත් ආපසු නොගොස් පැය ගණනාවක් කතා කරමින් සිටින නිසායි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button