ශනුද්රිට 1964 මතක් වේන්න ඩිනක්ෂි ගාලු ගිහින් කරපු වෑඩේ
අවුරුදු නිවාඩුවට ගාලු ගිය ප්රියසාද් පවුලේ ඩිනක්ෂි හා ශනුද්රි ගාලූ කොටුවේ අතුරු පාරක යද්දී 1964 වැඩ නිමකරන ලද පැරණි ගොඩනැගිල්ලක් අසළ නතර වුණා. ඩිනක්ෂිට එක්වරම මතක් වූයේ මින් ටික කලකට පෙර ලංකාවට නිදහස ලැබූ දිනය ලෙස තම නැගණිය නම් කරන ලද එම වසරයි. අන්තර්ජාලයේ ආන්දෝලනයක් ඇති කළ එම අවුරුද්ද සහිත පුවරුව ළග නැවතුණ ඩිනක්ෂි ඡායාරූපයක් ලබාගෙන තිබුනේ මේ ආකාරයටයි.






ඔබගේ අදහස් උදහස් එක්කරන්න