පළකල දිනය : Mon, Apr 25th, 2016

අධිමානසිකත්වයෙන් අමෙරිකාවම හෙල්ලූ තරුණයා (වීඩියෝ)

අමෙරිකාවේ රියලිටි තරගයකට එන ෆ්‍රෑන්ක්ලින් සේන්ට් නම් එක තරුණයෙක් සැවොම පුදුම කරමින් විශේෂ දක්ශතාවයක් පෙන්වූවා. හැබැයි එය සාමාන්‍ය දක්ෂතා වලින් ඔබ්බට ගිය හැකියාවක්. ඇත්තටම එය අධිමානසික හැකියාවක් කියල කියන්න පුලුවන්.

ෆ්‍රෑන්ක්ලින් සේන්ට්ගේ හැකියාවන් සහිත විඩියෝවක් පහතින් නරඹන්න.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button