ඉමේෂිගේ ෆේස්බුක් ගිණුම ලංකාවේ පළමු වරට Remembering ගිණුමක් වුන හෑටි

Imeshi Perara's Remembering Facebook Accountපසුගිය 25 වැනිදා දෙහිවලදී නොසිතූ මොහොතක අනතුරට ලක්ව ලොවින් සමුගත් තරුණියන් අතර සිටි ඉමේෂි පෙරේරාගේ ෆෙස්බුක් ගිණුම මේ වන විට වෙනස් වී තිඛෙනවා. ඒ ෆෙස්බුක් සමාගම පසුගියදා හඳුන්වාදුන් වෙනස්කමක්ද සමඟින්.

එහිදී ෆෙස්බුක් ගිණුම භාවිතා කරන පුද්ගලයා මියගිය පසුව එය වෙනත් අයෙකුට පැවරීමේ හැකියාව පවතිනවා.

මෙය අදාල පුද්ගලයා ජීවත් සිටින කාලයේදී තීරණය කළයුතු අතර පසුව එහිදී මියගිය පුද්ගලයා තීරණය කර තිබූ පරිදි එහි වෙනස්කම් තමන් කැමැත්ත ලබාදුන් පුද්ගලයාට සිදුකිරීමට හැකියාව ලැඛෙන අතර ඒ අනුව දෙහිවලදී මියගිය ඉමේෂිගේ ෆෙස්බුක් ගිණුමට මේ වන විට friend request හෝ මැසේජ් යැවීමේ හැකියාවක් නැහැ.

ඒ අනුව ඇයගේ ගිණුම ෆෙස්බුක්හි මතකයන් අතරට එක්ව ඇත්තේ මේ ආකාරයෙන්

 

Imeshi Perara's Remembering Facebook Account

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button