පළකල දිනය : Mon, May 2nd, 2016

මට රැකවරණ දුන් ඔබට ස්තුතියි මහින්ද තමන් රැකි හමුදා සෙබලූනට සමු දෙයි

Mahinda Rajapaksha Facebook Statusහිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ හමුදා ආරක්ෂාව අද ඉවත් කෙරුණා.

කෙසේ වෙතත් ඉවත් කෙරුණු හමුදා සෙබළුන්ට සමාන එස්. ටී. එෆ් භටපිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට යොදා ඇති බව රජය විසින් දැනුම් දී තිබෙනවා.

මේ සම්බන්දයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සිය නිල ෆේස්බුක් පිටුවේ සටහනක් තබා තිබෙනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button