පළකල දිනය : Sat, May 7th, 2016

හෝටලේක රූම් ගිය ගායකයයි නිළියයි මාට්ටු

celebrity hit gossip you must seeඑයා, කසාද බැඳලා වෙන් වෙලා ඉන්න දේශපාලනයටත් ලොකු සම්බන්ධකමක් තියෙන, රවුම් මූණක් තියෙන, ප්‍රසිද්ධ ගායන ශිල්පියෙක්.

ඇය, නැටුමට දක්ෂ, රඟපාන්න ඊටත් වඩා දක්ෂ, කාලයක් විදෙස්ගත වෙලා හිටිය, රජකතාවලට නැතුවම බැරි හිනා වෙනකොට මූණෙ වළ ගැහෙන සිසි වන වුවන ඇති, නිසි පුළුලූකුල සහිත ජනප්‍රිය නිළියක්.

ඔන්න ඉතින් ඔය උඩින් කියපු හැඩහුරුකම් තියෙන ගායකයගෙයි නිළියගෙයි ලීක් වෙච්ච මෙව්වා එකක් ගැන වටින් ගොඩින් අපිටත් ආරංචි වුණා.

කතාව මේකයි, ඒක්තරා මාධ්‍ය. ආයතනයක පටන් ගත්ත අලූත් රියැලිටි වැඩක මේ දෙන්නා ඉන්නවලූ නේ. ඉතින් කොහොමින් කොහොම හරි ඔය කියන රියැලිටි වැඩේ රිහසල් කරන වෙලාවක සෙට් එකේ අනිත් ඔක්කොම ඉඳිද්දි මේ දෙන්නා විතරක් මිසින්ලූ. ඒ කියන්නෙ පේන්න නෑලූ. ඉතින් ඔන්න සෙට් එකේ අයත් අනිත් ඔක්කොම පැත්තකට දාලා මේ දෙන්නව හොයන්න පටන් අරන්. හොයාගෙන හොයාගෙන යනකොට තමයි දැනගෙන තියෙන්නෙ දෙන්නා ළඟ තියෙන හෝටලේක රූම් එකකට රිංගලා කියලා.

ඒත් ඉතින් රියැලිටි එකට වෙන අපකීර්තියයි, නිළිය කසාද බැඳලා නිසා මේවා නිළියගේ පිටරට ඉන්න හස්බන්ඞ් දැනගත්තොත් නිළියට වෙන හානියයි නිසා වැඩේ රහසක් විදිහට තියා ගන්න සෙට් එකේ හිටපු ලොකු කෙනෙක්ගෙන් උපදෙස් ලැබිලා.

ඔන්න ඉතින් කාත් කවුරුවත් නොදන්නවා වුණාට ඔය කියන ගායකයයි, නිළියයි රහස් පෙම්කතාව ‘කන්ටිනියු’ කරගෙන දිගටම රියැලිටියෙ වැජඹෙනවලූ.

මුලාශ්‍ර – සත්හඩ

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button