පළකල දිනය : Tue, May 10th, 2016

යසාර‍ාට ෂාරුක් ඛාන්ව මුණ ගැහිලා ගත්තු පොටො එකක්

Yasara Abeynayake meet shahrukh khanයසාරා අබේනායක ගැන පහුගිය කාලේ හරි හරියට කතා පැතිරුනා. එහෙම උනේ යසාරා කලින් පෙම් සබදතාවයක් පවත්වාගෙන ගියේ හිටපු ජනාධිපතිවරයාගේ දෙවෙනි පුතා වෙන යෝෂිත රාජපක්ෂත් එක්ක කියලා ලොකු කතා බහක් ඇතිවුණා.

ඒ කොහොම වෙතත් අන්තිමට යසාරා කසාද බැන්දේ ශී‍්‍ර ලංකා රගර් කණ්ඩායමේ දක්ෂ රගර් කී‍්‍රඩකයෙක්ව. හැබැයි මේ කියන්න යන්නෙ ඒ ගැන නෙවෙයි, 2010 වසරෙදී යසාරාට ඉන්දියාවෙදි ෂාරුක් ඛාන්ව මුණ ගැහිලා තියෙනවා.

ඒ වෙලාවෙ යසාරා ෂාරුක් එක්ක ඡායාරූපයකුත් අරන්. ඉතිං ඒ ඡායාරූපය යසාරාට ළඟදි තමයි ආපහු හම්බවෙලා තියෙනේනෙ.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button