පළකල දිනය : Thu, May 19th, 2016

කැළණි ගඟේ ජලය කිතුල්ගල දී පහළ බහින හැටි

gossipකැළණි ගඟ ප්‍රධාන වශයෙන් ආරම්භ වන කිතුල්ගල ප්‍රදේශයේ ජල මට්ටම පසුගිය දින කිහිපය තුල පැවති ජල මට්ටමට සාපේක්ෂව පහළ බැස ඇති බව වාර්තා වේ.

පසුගිය දිනවල ඉහළ ජල පෝෂක ප්‍රදේශවලට ලැබුණු අධික වර්ෂාවත් සමඟම ලක‍්ෂපාන, කැනියොන් යන ජලාශවල වාන් දොරටු විවෘත කිරිමත් විමලසුරේන්ද්‍ර ජලාශය වාන් දැමීමත් නිසා කැළණි ගඟේ ප්‍රධාන අතු ශාඛාව වන කෙසෙල්ගමු ඔයේ ජල මටිටම ඉහළ යෑම නිසා කැළණි ගඟේ ජල මට්ටම ද ඉහළ ගිය බව කිතුල්ගල ප්‍රදේශවාසීන් ප්‍රකාශ කරයි.

එමෙන්ම මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල පැවති අධික වර්ෂාව මේ වන විට සම්පූර්ණයෙන් පහව ගොස් ඇති බව ද වාර්තා වේ.

කිතුල්ගල ගුවනේ දී ගත් ඡායාරූප…

 

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button