පළකල දිනය : Tue, May 24th, 2016

යුරේනි කාටත් හොරෙන්ම විවාහ ගිවිසගෙන

Hit Gossip Story About Yureni Noshikaයොවුන් පරපුරේ ජනප්‍රිය නිළියක් වුණු යුරේනි නිරෝෂිකා ගුණසේකර විවාහ ගිවිස ගෙන තිබෙනවා.

ඇයගේ අතගෙන ඇත්තේ උදිත වෙදසිංහ සමගින්. හැබැයි මේ නම් සැබෑ ලෝකයේදී නම් නෙමෙයි.

ගීතයක් වෙනුවෙන් තමයි මොවුන් විවාහ ගිවිස ගෙන තිබෙන්නේ.

මේ දිනවල ගීතය සඳහා රූප රචනයක් සිදු කරමිනුයි සිටින්නේ. ඉදිරියේදී එම ගීතය කරලියට ඒමට සූදානම්.

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button