පළකල දිනය : Wed, May 25th, 2016

සමිතා දුව නිසා ප්‍රසිද්ධියේ හැඟුම්බර වෙයි (video)

Samitha Mudunkotuwa on Derana music onlineසමිතා මුදුන්කොටුව කියන්නේ කවදු කියලා දන්නවානේ. ඔන්න සමිතයි එයාගේ දුවයි ඒ කියන්නේ කාවින්ද්‍යා පසුගිය දවසක දෙරණ මියුසික් ඔන්ලයින් වැඩසටහනට පැමිණ හැඟීම් බර වුණා.

එම වීඩියෝව පහතින් බලන්න….

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button