පළකල දිනය : Sat, May 28th, 2016

ඇන්ජලින් ගුණතිලක මහත්මිය අසනීප වෙලා පෞද්ගලික රෝහලක

Gossip News About Anjaleen Gunatilakaඇන්ජලින් ගුණතිලක කියන්නේ අපේ රටේ සංගීත ක්ෂේත්‍රයේ අමතක කරන්න බැරි ගායිකාවක්. ජෝති ඇන්ජලින් යුග ගායනා අද පාවා අපේ රටේ තරුණ පරපුර අතර විශාල ජනප්‍රියත්වයක් හිමිකරගෙන තියෙනවා.

ඇන්ජලින් ගුණතිලක මහත්මිය පහුගිය දවසක අසනීප වෙලා.ඇයගේ ජීවිතය බේරගන්න කොළඹ පෞද්ගලික රෝහලක වෛද්‍යවරු නොසැහෙන්න මහන්සි වුණා. දෑන්නම් සුවය මදක් සුවය ලබල තියේනවා.

ඇන්ජලින් ගුණතිලක මහත්මිය සති දෙකකට විතර ඉස්සර දවසක මල් පැළවලට වතුර දාලා මිදුල අතු ගගා ඉන්නකොට එකපාරටම එයාට දාඩිය දාලා කලන්තයක් වගේ ඇවිත්. කොළඹ පෞද්ගලික රෝහලකට ඈතුලත් කරලා තියේන්නේ. වෛද්‍යවරුන් පරික්ශා කරන කොට හෘදා බාධයක් වැළඳිලා කියලා සොයාගෙන තියේන්නේ.. වෛද්‍යවරුන්ගේ ඉක්මනින්ම ප්‍රතිකා නිසා ඈයට අමාරුවෙන් හරි කතා කරගන්න පුළුවන්.

හැබැයි ඇන්ජලින් ගුණතිලක මහත්මියට තාම එයාට ලබා දෙන්නේ දියර ආහාර. ඉක්මණට සනීපවෙලා ආයේත් ලයාන්විත කටහඬින් ගීත ගයන්න හෑකිවේන්න කියලා අපි ප්‍රර්ථනා කරනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button