නැගෙනහිර මහ ඇමතිට පිංපොං ලුණු ඇඹුලෙන් කියයි

Rajitha Hiran‘උඹ වගේ බල්ලෙක් අල්ලාටත් නින්දාවක්’ යයි රංගන ශිල්පී රජිත හිරාන් චාමිකර නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඩ් මහතාට පවසයි.

පසුගියදා මහ ඇමතිවරයා විසින් හමුදා නිලධාරියෙකුට ප‍්‍රසිද්ධියේ බැණ වැදීම සම්බන්ධයෙන් අදහස් පල කරමින් ඔහු මෙසේ කියා සිටියේය.

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button