පළකල දිනය : Sun, May 29th, 2016

ආදරයක පැටලුණු නදීශා හේමමාලි සහ මේනකා පීරිස් දිනාගන්න සටනක්

hit gossip story about Nadeesha and Menakaනදීෂා හේමමාලි රංගන ශිල්පිණිය සහ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ භතීෂ ද සිල්වා අතර ඇති ප්‍රේම සම්බන්ධයක් පිළිබඳව පසුගිය දා කතාබහට ලක්වුණා.

මේ අතරේ ජූනි 03 වැනිදා සවස නෙළුම් පොකුණ රඟහලේදී පැවැත්වෙන රයිගම් ටෙලීස් සම්මාන උළෙලේ දීද නදීෂා හේමමාලි කතාබහට ලක්ව තිබෙනවා.

ඒ හොඳම නිළිය සඳහා ඇයව සම්මාන ලැබීමට නිර්දේශ කර තිබීම නිසායි.

මෙහිදී මේනකා පීරිස් සහ නිරෝෂ තලගල ද සම්මාන ලැබීමට නිර්දේශ වී සිටිනවා.

නදීශා හේමමාලි ‘විෂ්ණු සංක්‍රාන්තිය’ සඳහාත් , මේනකා පීරිස් ‘සත් පතිණි’ සඳහාත් නිර්දේශවී ඇති අතර නිරෝෂ තලගල ‘දේවී’ සඳහා නිර්දේශවී සිටිනවා.

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නළුවා
රොෂාන් රවීන්ද්‍ර, සුරාජ් මාපා , ශ්‍රියන්ත මෙන්ඩිස්

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය නිළිය
නදීශා හේමමාලි , මේනකා පීරිස් , නිරෝෂ තලගල

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය තිර රචනය
ජැක්සන් ඇන්තනී, සරත් ධර්මසිරි

වසරේ විශිෂ්ටතම ටෙලිනාට්‍ය අධ්‍යක්ෂණය
ජැක්සන් ඇන්තනී, සරත් ධර්මසිරි , රංග බණ්ඩාරනායක

වසරේ නැගීඑන ටෙලි නාට්‍ය නළුවා
හේමාල් රණසිංහ, රුවන් පෙරේරා , අඛිල ධනුද්ධර

වසරේ නැගීඑන ටෙලි නාට්‍ය නිළිය
මාධවි වත්සලා, වොල්ගා කල්පනී, දුලාංජලී සංකල්‍යා, ශිරෝශි රොමේෂිකා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button