රිතූ මෝටර් සයිකලයේන් වැටීලා අනතුරකට ලක්වෙයි
හපුතලේ ටෙලි නාට්‍යයක රූගත කිරීමක් අතරතුරදී ජනප්‍රිය ටෙලිනාට්‍ය නිළි රිතු ආකර්ෂා අනතුරකට ලක්වෙලා තියෙනවා කියලා අපිට ආරංචි වුණා.
ඇය ගුරුවරියගේ චරිතයට රඟපාන විටයි මෙය සිදුව තිඛෙන්නේ. රිතූ තවත් අයෙකු සමඟ මෝටර් සයිකලයේ යන අතරතුර ඇයගේ සාරියේ කොටසක් රොදේ පැටලිලා බයිසිකලයත් එක්කම බිමට වැටීලා තිඛෙනවා.
බයිසිකලය පදින පුද්ගලයාට එතරම් බයික් පැදීමට පුරුදු නැති බවත් රිතු අපිත් එක්ක කියා සිටියා.
මෝටර් සයිකලය පෙරලූන නිසා රිතුගේ හිස බිම වැදුනු බවත් ඇයගේ සාරිය ඉරී ගියබවත් මුළු ඇෙඟ්ම තැල්මක් සිදු වු බවත් ඇය වැඩිදුරටත් කියාසිටියා. කෙසේ වෙතත් ඒ සඳහා ඇය ප්‍රතිකාර ලබා ගත් බවය වාර්තාවේ.
ඔබගේ අදහස් උදහස් එක්කරන්න