පළකල දිනය : Fri, Jun 3rd, 2016

රැල්ලට ගිය දිනක්ෂි FB එකේ ‘අදාල නෑ’ කිව්වෙ මෙහෙමයි

Dinakshie Priyasad Social Media News“අදාල නෑනේ” වැකිය මේ දිනවල Facebook සමාජජාලය පුරාම වේගයෙන් ජනප්‍රිය වී තිබේ.

තරුණයෙකු මත්පැන් සාදයක් අතරතුර දී සිදුකරන ලද ප්‍රකාශයක් වීඩියෝගත කර එය සමාජ ජාල වෙත මුදාහැරීමත් සමගයි “අදාල නෑ” රැල්ල ඇරඹුනේ.

විවිධ පුද්ගලයින් විවිධ කාරණා ඔස්සේ මේ වන විට “අදාල නෑ” යන්න ප්‍රකාශ කරන අතර ජනප්‍රිය යොවුන් තාරකාවක් වන දිනක්ෂි ප්‍රියසාද් ද මේ වදන සටහන් කරමින් ‍Facebook ඡායාරූපයක් එක් කොට තිබේ.

තම සෙල්ෆි ඡායාරූපයක් සමගින් ඇය පවසා ඇත්තේ “කොහොමද කට්ටියට? අදාල නෑ තමයි!” යනුවෙනි.

Dinakshie Priyasad Social Media News (2)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button