පළකල දිනය : Fri, Jun 3rd, 2016

යෝෂිත චන්ද්‍රිකා ළගම නෑදෑයෝ වේන්න යයි

Yoshitha Rajapaksa Girlfriend Yohana Ratwatte (13)හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂගේ වර්තමාන පෙම්වතිය බව කියන යොහානා රත්වත්තේ ඔහු සමග ලබාගත් ඡායාරූප කිහිපයක් අන්තර්ජාලයට එක් වී ඈත.

යෝෂිත හා යසාරා අතර සම්බන්ධය බිඳුණු පසු යෝෂිත යොහානා ආදර කතාව පටන්ගෙන ඈත වසර තුනක් පමණ කාලයක පටන් යෝෂිත හා යොහානා අතර සබඳතාවය පවතින බවද වාර්තා වනවා.

හිටපු ආරක්ෂක ඇමති නැසීගිය අනුරුද්ධ රත්වත්තේ මහතා යොහානාගේ සීයාය.යොහානාගේ පියා වන මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ලොහාන් රත්වත්තේ මහතාගේන් සහ හිටපු ජනපති තුමා ඈතුල සියලුම දෙනාගේ ආශිර්වාදය යෝෂිත හා යොහානාට ලෑබි තිබේ.

යොහානා චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිවරියගේ ඥාතීත්වයක්ද තිබේ. යෝෂිත හා යොහානාගේ අතිනත ගෑනීම තුලින් යෝෂිත හිටපු ජනපතිවරියගේ පවුලේ ඥාතීත්වයක් ලබයි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button