ඉන්දියානු සුපිරි පිතිකරුවෙකුගේ අතුරුදන්වීමට ශ්‍රී ලංකාවේ සුරූපී නිළි සම්බන්ධයි

Dishoom Official Trailerශ්‍රී ලංකාවේ සම්භවයක් සහිත බොලිවුඩයේ සුරූපී නිළි ජැක්ලීන් ෆර්නැන්ඩ්ස් රඟන ලඟදි තිරගත වීමට නියමිත Dishoom චිත්‍රපටයේ ට්‍රේලරය (trailer) එළිදැක්වීම පසුගියදා සිදු කෙරුණා.

එම උත්සවය සඳහා ඇය සරාගී ඇඳුමකින් සැරසී සිටීම කාගේත් කතාබහට ලක්ව තිබෙනවා.

ජූලි මස 29 වන දින තිරගත වීමට නියමිත Dishoom චිත්‍රපටයේ John Abraham, Varun Dhawan, Jacqueline Fernandez රංගනයෙන් දායකත්වය දක්වනවා.

මෙම චිත්‍රපටයට මුලික වුන කතා පුවත වන්නේ ඉන්දියානු සුපිරි පිතිකරුවෙකුගේ අතුරුදන්වීමක් හා ඒවාටා ගෙතුන කතාවකි…

Hit Gossip Story about Dishoom Official Trailer (1) Hit Gossip Story about Dishoom Official Trailer (2) Hit Gossip Story about Dishoom Official Trailer (3)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button