පළකල දිනය : Sat, Jun 4th, 2016

බොලිවුඩ් තිරයට අලුතේන් පායන සරාගී ගිනි පුළිඟුව මෙන්න

Sayesha Saigalබොලිවුඩ් තිරයට පායන යොවුන් තරුව, සයේෂා සයිගාල් ඇයව හඳුන්වා දෙන්නේ සුපිරි නළු, අජේ දේව්ගන්. විසිපස් වසරක සිනමා ජීවිතයේදී බොලිවුඩ් පුරයට අජේ විසින් මුල් වරට හඳුන්වා දෙනු ලබන මේ සුරූපිනිය ඔහු සමඟ චිත්‍රපටයක ප්‍රධාන චරිතයක් රඟපෑමට සූදානම් සිටියි.

චිත්‍රපටය ‘ශිවේ’. එහි අධ්‍යක්ෂවරයා සහ නිෂ්පාදකවරයා, අජේ. මේ වන විට 18 වැනි වියෙහි පසුවන සයේෂා මුලින්ම සල්මන් ඛාන්ගේ ඇස ගැටී තියෙනවා. “ඇය, ගිනි පුළිඟුවක්” සයේෂාව දුටු හැටියේම සල්මන් ප්‍රකාශ කර තිබුනා.

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button