පළකල දිනය : Tue, Jun 7th, 2016

අවිස්සාවේල්ලේදී තවත් තරුණයෙක් සිරුරට ගිනි තියාගත් හේතුව

Sets Himself on Fire In Awissawella Townඅවුරුදු එකහමාරක් තිස්සේ තමන් ආදරය කළ තරුණිය විවාහ වෙලා කියලා දැනගත්තම පසුගිය දිනක තරුණයෙක් මොරටුවෙදි ගිනි තියාගත්තා කියලා අපි ඔබට කීවා මතක ඇති.

ඒ වගේම තවත් තරුණයෙක් ගිනි තියාගන්න වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරු වෙමින් තිබියදී අපිට හමුවුණා. මේ තරුණයත් පෙම්වතිය නිසා ඒ විදිහට සිරුරට ගිනි තියාගත්තා කියලා තමයි කට්ටිය කියන්නේ එත් ඒක තාම විශ්වාස නෑ.

එතන හිටපු අය මේ තරුණයගේ ගිනි ගන්න සිරුරට වතුර දාලා ගින්න නිවලා රෝහල් ගතකරන්න කටයුතු කරනවා. කොහොම වුණත් මේ විදිහට වටිනා ජීවිතේ ආදරය නිසා නැතිකරගන්න එකනම් සාධාරණ නෑ කියලා කවුරුත් දන්න කාරණයක්.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button