පළකල දිනය : Thu, Jun 9th, 2016

අගෝස්තු සැප්තැම්බර් මහා ජනතා කැළඹීමක් අලුත්ම අනාවෑකිය මෙන්න

Indika Thotawaththa Speaks to Mediaඑළැඹෙන අගෝස්තු හා සැප්තැම්බර් මාසයන්හි මෙරට තුල විශාල ගැටුම්කාරී තත්වයක් ඇති වන බව ජෝතිශ්‍යවේදී ඉන්දික තොටවත්ත පවසයි.

ගතවන වසර 88-89 වර්ෂයන් හා සමාන තත්වයක් ඇති වනු ඇතැයිද ඔහු සඳහන් කරයි.

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button