පළකල දිනය : Sat, Jun 11th, 2016

මාදම්පේ දී මෝටර් රථයකින් දෙදෙනෙකු යට කර පළා යන අයුරු

Car Accident in Madampe Caught on CCTV footageහලාවත මාදම්පේ නව නගරයේදී ඊයේ පස්වරු 5.50ට පමණ මොටර් රථයක් මාර්ගයේ ගමන් කළ තරුණියක් යට කර පසුව යතුරුපැදි කිහිපයකද ගැටී පලා ගොස් තිඛෙනවා.

මෙහිදී තුවාල ලැබූ මාර්ගයේ ගමන් කළ තරුණියක් සහ යතුරුපැදිකරුවෙකු හලාවත මහ රෝහලට ඇතුලත් කර තිඛෙනවා.

එම ස්ථානයේ වැටි තිබු මෝටර් රථයේ අංක තහඩුව ඔස්සේ පරීක්ෂණ ආරම්භ කළ මාදම්පේ පොලිස් නිලධාරීන් මාදම්පේ ප්‍රදේශයේම එම රථය සමඟ රියදුරුවද අත්අඩංගුවට ගෙන තිඛෙනවා.

මෙලෙස ගැටී තිබුනේ පා පැදියක්, යතුරුපැදි 5ක් සහ ත්‍රිරෝද රථයකි.මේ සම්බන්ධයෙන් මාදම්පේ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button