පළකල දිනය : Thu, Jun 16th, 2016

‘පෙම් සිහිනේ’ බංග්ලාදේශයෙන් උස්සලා

Hit Gossip Story about Pradeep Rangana Pem Sihineප්‍රදීප් රංගනගේ “පෙම් සිහිනේ” ගීතය මෙරට රසික රසිකාවියන් අතර අතිශයින් ජනප්‍රියත්වයට පත් වූවකි. ප්‍රදීප් “පෙම් සිහිනේ” සමග පැමිණියේ තම ගායන හැකියාව පමණක් නොව සංගීත නිර්මාණට සහ ගීත රචනයට ද තමා තුළ ඇති කුසලතාව මනාව ප්‍රදර්ශණය කරමිනි.

2014 වසරේ එළි දුටු “පෙම් සිහිනේ” ගීතය අනුකරණය කරමින් බංග්ලාදේශ ගීතයක් නිර්මාණය වී තිබේ. ප්‍රදීප්ගේ ගීතයේ සංගීත රටාව සහ තනුව අනුකරණය කර ඇති මෙම ගීතය නම් කර ඇත්තේ ADOR ලෙස යි.

එම ගීතයේ වීඩියෝව මෙන්න…

  • 3.6K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button