පළකල දිනය : Fri, Jun 17th, 2016

මෙතෙක් අනාවරණය වී නොමැති සුරූපිනියගේ අබිරහස් මරණය

gossip2013 වසරේ අමෙරිකාවේ නොර්ත් ඩෙකෝටා ප්‍රාන්තයේ රූ රැජින ලෙස අභිෂේක වූ සුරූපිනිය වන සමන්තා එඩ්වර්ඩ්ස් අබිරහස් ලෙස මියගොස් තිබේ.

37 හැවිරිදි සමන්තාගේ මරණයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර ඒ පිළිබඳ පරීක්ෂණ මේ වන විටත් සිදුවෙමින් පවතියි.

මිනියාපොලිස් නගරයේ පිහිටි ඇගේ නිවස තුළ මියගොස් සිටිය දී සමන්තාගේ මළ සිරුර හමු වූයේ පෙරේදා ය.

ඇගේ හදිසි මරණයෙන් ඇයට ආදරය කළ බොහෝ පිරිසක් කම්පනයට පත්ව සිටින අතර ශෝක පණිවිඩ විශාල ගණනක් Facebook හරහා හුවමාරු වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඡායාරූප පහතින්….

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button