පළකල දිනය : Thu, Jun 23rd, 2016

සින්දු සීන් එකක් නිසා එම්.ජී. ධනුෂ්ක ඉන්න තෑන වෙඩි පත්තු කරලා

MG.Dhanushakaදෙරණ නාළිකාව හරහා කරළියට ආපු එම්.ජී. ධනුෂ්ක අපි කවුරුත් ගොඩක් ආදරය කරන තරුවක් ඊයේ ගංගොඩවිල අධිකරණයේදී නුගේගොඩ ප‍්‍රදේශයේ පැවති සංගීත සන්දර්ශනයකදී ඇතිවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධ නඩුවක් විභාගයට ගත්තා. මේ නඩුවේ සිදුවිමට මුලික වේලා තියේන්නේ එම්.ජී. ධනුෂ්ක ඒ සන්දර්ශනයක් අතරතුර එම් එස් ප‍්‍රනාන්දුගේ ගීත ගායනා කරන ලෙස රසිකයන් පිරිසක් කරපු ඉල්ලීමක් ඉවත දෑමිම.

ඔයාලට මතක ඈති කලින් එම්.ජී එම් එස් ප‍්‍රනාන්දුගේ සින්දු කියලා නඩුවලට පෑටලුනා. මේ සිදුවිම නිසා තමයි මේ සෑරේ ඉල්ලීම ඉවත දාල තියේන්නේ කොහොම හරි මේ වෑඩේ ටිකක් සෑරටම පත්තු වේලා ගිහින් රසිකයින් උරණ වී කෝලාහල කර මැර පිරිසක් ඈවිත් සංගීත සන්දර්ශනය අවුල් ජාලයක් කරලා. ටික වේලාවකින් මෝටර් රථයකින් ආපු පිරිසක් ගිනි අවි අරන් අහසට වෙඩි තියල එතන කට්ටිය බය කරල ගිහින්.

මේයාලව අත්අඩංගුවට ගන්න කියලා සන්දර්ශන සංවිධායක ආර්.එන්. ලසන්ත ඉන්දික මහත්තයා අධිකරණයෙන් ඉල්ලලා තියේනවා

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button