පළකල දිනය : Thu, Jun 30th, 2016

බුකිය පුරා ගියපු කහ සිවුරු පොරවාගත් මෙහෙණින් වහන්සේගේ ඈත්ත කතාව

Story of bhikkhuni photos in social mediaමේවන විට සමාජ ජාලතුල හුවමාරුවන මෙහෙණින් වහන්සේ නමකගේ ඡායාරුප කිහිපයක් කා අතරත් කතාබහට යොමුවේලා තියේනවා. අද අපි ඔයාලට කියන්නේ යන්නේ මේ ඡායාරුප වල ඔයාල නොදත් කතාව.

මේ ඡායාරුප වල ඉන්න මෙහෙණින් වහන්සේගේ ගිහිනම තමයි රේබා සදුණි අරන්ගල පවුලේ බාලම දරුවා වුන සදුණිට සහොදර සහොදරියන් හතර දෙනෙක් ඉන්නවා. එයා මිට අවුරුදු 3නකට කලින් විවාහ ජිවිතයට ඈතුලත් වේලා තියේන්නේ කොහොම හරි කලයක් යන කොට ඈගේ සෑමියා ජිවිතේ හරි පාර තේරුම් ගනිමින් පැවිදි බිමට ඇතුළු වන්නේ සිරි සදහම් ආශ්‍රමයේදීම ධම්ම ඕග හිමියන් ලෙසින්. තමන්ගේ සෑමියාගේ පාරේ ගියපු සඳුනි භික්කුනී ඛේමා නමින් පැවිදි දිවියට ඇතුළත් වේලා තියේනවා.

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button