පළකල දිනය : Sat, Jul 2nd, 2016

සත්ව ඝාතනයට එරෙහි වෙන්න ප්‍රසිද්ධියේ නිරුවත්වෙයි

Reality Star Holds Back Tears Discussing Leather Industryසත්ව ඝාතව වලට විරුද්ධව ප්‍රසිද්ධ නිළියක් වීඩියෝවක් වෙනුවෙන් පෙනී සිට තිබෙනවා. කෙසේ වෙතත් ඇය මෙලෙස පෙනී සිට ඇත්තේ නිරුවතින් වීම විශේෂත්වයකි.

ඇය මෙලෙස නිරුවකින් එම වීඩියෝව සඳහා පෙනී සිටීමට අදහස් කර ඇත්තේ නිරුවත සම්බන්ධ යම් කිසි දෙයක් ලෝකය තුළ සිදු කළහොත් එය සමාජය තුළ වැඩි කතාබහක් ලක්වීමට ඉඩ ඇති නිසාවෙන් බව සමාජයේ මතය වී තිබෙනවා.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button