පළකල දිනය : Sun, Jul 3rd, 2016

රුක්ෂානාට වුන ගහෙන් වැටුන මිනිහට ගොනා ඇන්න සීන් එක

Gossip Story about Rukshana Dissanayakeටෙලි නාට්‍ය නිළි රුක්ෂානා දිසානායක පසුගියදා රිය අනතුරට ලක් වුණා. ඒ දකුණු අධිවේගී මාර්ගයේ ගැලනිගම පිටවිමෙදියි.

මෙම අනතුර සම්බන්ධයෙන් ඇය පුවත් පතකට අදහස් දක්වා තිඛෙනවා. මෙම අනතුරින් ඇයට සුළු තුවාල සිදු වී තිඛෙනවා.

අනතුරින් වහනයට විශාල වශයෙන් හානි වූ බවයි ඇය පවසා තිඛෙන්නේ. එම වහනය නැවත සදා ගැනීමට විශාල පිරිවැයක් දැරීමට සිදු වන බවත් ඇය පවසනවා.

ඊට අමතරව ඇයගේ වහනය නිසා අධිවේගී මාර්ගයේ යකඩ වැට ට සිදු වූ හානියට රජයට ගෙවීමට සිදු වී ඇත්තේද රුක්ෂානටයි.

කෙසේ වෙතත් ඇය පවසන්නේ මෙම අනතුරට කලින් ඇයගේ මව අනතුරක් සම්බන්ධයෙන් අනතුරු අගවා තිබු බවයි.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button