පළකල දිනය : Wed, Jul 6th, 2016

රෑ මේනකාගේ ගෙට පැනපු නිළියෝ සෙට් එක

menaka maduwanthi surprise birthday party (1)ජනප්‍රිය නිළි මේනකා මධුවන්තිගේ නිවසට මහ රෑ නිළියන් තිදෙනෙකු කඩා වැදී තිබෙනවා.

මෙසේ කඩා වැදී ඇත්තේ රුවංගි රත්නායක, ශ්‍රීමාලි ෆොන්සේකා හා නෙතූ ප්‍රියංගිකා යන නිළියන් බව වාර්තා වෙනවා.

මොවුන් පැමිණ ඇත්තේ කේක් ගෙඩියකින්ද සන්නද්ධවය.

ඔවුන් එසේ පැමිණ ඇත්තේ මේනකාගේ උපන්දිනයට සප්‍රයිස් කිරීම සඳහාය.

වයසසටයාම සැමරීමට උත්සව අවශ්‍ය නැතැයි කියන මේනකා ඇගේ 21 වැනි උපන්දිනයෙන් පසුව උපන්දින සාද පවත්වා නැති බවද වාර්තාවෙයි

menaka maduwanthi surprise birthday party (2)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button