පළකල දිනය : Tue, Jul 12th, 2016

අහසෙහි පාවෙන භික්ෂුව විශ්මිත වීඩියෝව මෙන්න

Amzing Gossip Video of Bhikkhu Flyආගම් හා සම්බන්ධ ප්‍රාතිහාර්යන් පිළිබඳව පුවත් නිරන්තරයෙන් අපට අසන්නට ලැබෙනවා.

මෙරට ප්‍රධානතම ආගමවන බුද්ධාගම හා සම්බන්ධවත් මෙවන් පුවත් නිරන්තරයෙන් වාර්තා වනවා.

බුදුන් වහන්සේ දේශනා කළ ධර්මය සමග සංසන්දනය කිරීමේ දී මෙවන් දෑ පිළිබඳ ගැටළුකාරී බවක් පැවතුනත් බොහෝ බෞද්ධ බැතිමතුන් මේවා පසුපස යාම සුලබව දැකිය හැකියි.

එවන් වීඩියෝවක් මේ දිනවල සමාජ ජාල පුරා ව්‍යාප්ත වෙමින් පවතිනවා.

පොළවට උඩින් පාවෙමින් සිටින බව දැක්වෙන බෞද්ධ භික්ෂුවක් මෙම වීඩියෝවේ දැක්වෙන අතර බොහෝ දෙනා මෙය සත්‍යයක් බවට පිළිගෙන ඇති බව ඔවුන්ගේ ප්‍රතිචාරවලින් පෙන්නුම් කරනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button