පළකල දිනය : Tue, Jul 12th, 2016

කළුතර පෑත්තේ පාරකදී ගුරුවරියක් වාහනේට හැප්පිලා මියගිය හැටි විඩියෝ වේලා

gossipnewsකළුතර මාර්ගයේ, මොරන්තුඩුව, ගෝනදූව ප්‍රදේශයේදී පසුගිය දිනෙක රාත්‍රී 7 ට පමණ මාර්ගය මාරුවීම සඳහා රැදී සිටි වයස අවුරුදු 76 විශ්‍රාමික ගුරුවරියක්, වෑන් රථයක ගැටෙන අයුරු එම වෑන් රථයේ සවි කර තිබූ කැමරාවේ සටහන්ව තිබුණා.

වාහනයට පෙර ගමන් කළ මෝටර් බයිසිකලය පාර මාරුවන කාන්තාව මගහැර ගමන් කළත් වාහනයට ඇයව මගහරින්නට අවස්ථාවක් නොමැති වන අතර වාහනයේ ගැටුණු කාන්තාව පාරේ ඇදී ගොස් නතරවනවා.

බරපතල තුවාල ලැබූ කාන්තාව ගෝනදූව රෝහලට ඇතුලත් කිරීමෙන් අනතුරුව පානදුර රෝහලට මාරුකර යැවූ අතර ඒ වනවිටත් ඇය මියගොස් සිටියා.

 

  • 952
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button