පළකල දිනය : Wed, Jul 13th, 2016

බුකිය පුරා ගිය මුදල් ගසා කෑ බව කී රංගන ශිල්පිණියගේ ඈත්ත කතාව

hit newsඒඩ්ස් ආසාදිත බවට සැකකර පාසලක් අහිමි වූ දරුවාට අනුග්‍රහය දක්වා කැපකරු මා පිය ක්‍රමය යටතේ බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබා දීමට ඉදිරිපත් වූ සුරංග විදානගේ ඔබට මතක ඇති.

ඔහු ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව ෆේස්බුක් සටහනක් තබා තිබෙනවා.

විදේශයක දුක් විඳ මහන්සියෙන් ගොඩ නැගූ ව්‍යාපාරයෙන් උපයන ආදායමෙන් කොටසක් ලංකාවෙ අසරණයන් වෙනුවෙන් වියදම් කරන තමාගෙන් නවක නිළියක් සහ නිරූපිකාවක් බව කියන අයෙක් මුදල් වංචා කළ බවයි ඔහු පවසන්නේ.

ඔහු විසින් තබන ලද සටහන පහතින් දැක්වෙනවා…

gossip (2) gossip (1)

gossipnews (1) gossipnews (2) news

ගංවතුරෙන් දුක් විඳි දරුවන්ට ලබා දීම සඳහා ලංකාවට එවන ලද රුපියල් ලක්ෂ දොළහක පමණ මුදලක් වංචා කල රංගන ශිල්පිණියක් පිළිබඳව සුරංග විදානගේ තබා තිබූ ෆේස්බුක් සටහන පිළිබඳව තාරු බෝගොඩ රංගන ශිල්පිණිය ප්‍රතිචාර දක්වා තිබෙනවා.

ඇය ෆේස්බුක් සටහනක් තබමින් සඳහන් කර ඇත්තේ අසරණ මිනිසුන් වෙනුවෙන් උදව් කිරීමට බව හඟවමින් පහත් මනසික ආශාවන් ඉටු කර ගැනීමට පැමිණ එය නොලැබුණ විට දී ඔවුන්ගේ සැබෑ ස්වරූපය එළිදැක්වී ඇති බවයි.

ඔහුගේ පහත් මානසික ආශාවන්ට  එකඟ වී සල්ලිවලට ඕනෑම පහත් වැඩක් කරන ලැයිස්තුවට මා ද අතුළත් කර ගැනීමට නොහැකි  වූ තැන මෙවැනි පහත් දේවල් වලින් එවැනි ආසාවන්  සන්සිඳවා ගැනීමට පෙළඹීම ගැන අනුකම්පා කරන බවයි තාරු බෝගොඩ රංගන ශිල්පිණිය පවසන්නේ.hit gossip hit gossip (2)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button