මහින්ද සුළග එක්ක ආදර කතාවට මුල පිරු සමන්මළී යුගදිවියට

පළාත් සභා මන්ත්‍රිනී සමන්මළී සකලසූරිය සහ දිනේෂ් ගුණවර්ධන මහතාගේ පුත් යදාමිණී ගුණවර්ධන අද විවාහ දිවියට එළැඹිණි.

උත්සවය කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වූ අතර ඒ සදහා ජනපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ඇතුළු පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් රැසක් සහභාගී වූහ.

දෙදෙනාගේ දෙවැනි ගමන ලබන 17 වැනි පැවැත්වේ.

මේ දෙදෙනාගේ ප්‍රේම සම්බන්ධය 2015 වසරේ දී මහනුවරදී පැවැති ‘මහින්ද සුළග‘ රැලියේ දී ඇරැඹුණු බව දේශපාලන ආරංචි පවසයි.Samanmalee Sakalasuriya Wedding Day (1) Samanmalee Sakalasuriya Wedding Day (2) Samanmalee Sakalasuriya Wedding Day (3)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button