පළකල දිනය : Mon, Jul 18th, 2016

රංගේ බණ්ඩාරගේ දුව තරුණ සේවා ලොක්කා එක්ක යුගදිවියට

13713530_10207045974402897_1404271245_nපසුගිය දවසක ඒකාබද්ධ විපක්ෂයේ ප්‍රබලයෙකුගේ පුතෙකු සහ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරියක වන සමන්මලී සකලසූරියගේ විවාහ උත්සවය තිබුණානේ.

ඔන්න ඒ වගේ මේ දිනවල දේශපාලන වේදිකාවේ ප්‍රබලයෙකු වන අමාත්‍ය රංගේ බණ්ඩාර මහතාගේ දියණිය විවාහ වෙන්න යනවා කියලා ආරංචියි. ඒ වෙන කවුරුත් නෙවෙයි එරන්ති රංගේ බණ්ඩාරයි.

කොහොම හරි ඇය විවාහ වෙන්නේ ජාතික තරුණ සේවා සභාවේ සභාපතිවරයා සමඟ. ඒ වෙන කවුරුත් නෙවෙයි නීතිඥ එරන්ද වැලිඅංගේ මහතා සමඟ

මේ දෙන්නගේ විවාහ උත්සවය චයටම කොළඹ තරුපහේ හෝටලයක පවත්වන්නයි සුදානම. එළඹෙන සතියේ දිනක තමයි මේ දෙන්නා මෙලෙස විවාහ වෙන්නේ.eranthi range bandara wedding day eranthi range bandara wedding day eranthi range bandara wedding day eranthi range bandara wedding day eranthi range bandara wedding day

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button