පළකල දිනය : Thu, Jul 21st, 2016

බැංකු අක්කාගේ විඩියෝ එක නිසා අක්කයි අයියයි පවුල කඩාගෙන ලු

Gossip Story about Lankan Bank girls Viral videoඅන්තර්ජාලය තුල සෑරිසරන කවුරුත් පහුගිය ටිකේ කතා කරපු දෙයක් තමයි බැංකු අක්කගේ විඩියෝ එක. මුලු අන්තර්ජාලයේම ගින්නක් වගේ වෑඩේ පත්තු වුනා නේ. කොහොම හරි දෑන් වේනකොට අපිට ලෑබේන තොරතුරු හෑටියට මීට වසර දෙකකට කලින් ඔවුන් පෙම්වතුන් ලෙස ඉන්න කාලය තුල සිදුවුන මේ සිදුවිම් වල විඩියෝ පටය ජංගම දුරකථන අලුත් වෑඩියා කරන්නකු හරහා අන්තර්ජාලයට එක් වීමත් සමගම. මේයාලට ජිවිතයේ ලොකු වන්දියක් ගෙවන්න වේලා.

දෙන්නම විඩියෝව එළියට එනකොට විවාහ වේලා ඉදලා තියේන්නේ මේ සිදුවිම නිසා එයාලගේ සහකරුවන් වේන් වේලා කියල තමයි වාර්තා වේන්නේ.

ඒ දවස්වලම මේ සිදුවිම නිසා තරුණියට රුකියාව පවා අහිමි වේලා තියේනවා. විනය පරික්ශණයකට මොවුන් මුහුන දීලා තියේනවා. කොහොම හරි තවකාලික සතුට වේනුවේන් කරපු වෑරදී වලට. දෑන් මුලු ජිවිතයේන්ම වන්දී ගෙවනවා.

පොලිසියේ විශේෂ කණ්ඩායමක් මේ වනවිට පරීක්ෂණ අරඹා තිඛෙන අතර ෆෝන් මල්ලීද සාප්පුව වහල මාරුවේලා ඈති බව වාර්තාවේන්නේ .ඔහුව සොයාගන්නටද තවම හැකිව නැත. අන්තර්ජාලයේ මේවා හුවමාරු කළ අයට ලොකුවට දඩුවම් දෙන්න නීති රීති තාම සෑකසීලා නෑලු.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button