පළකල දිනය : Sun, Jul 24th, 2016

පියුමිගේ පළමු සංවත්සරයට Pre Shoot එකකුත් කරලා

Piumi & Suneth 1st Anniversary Pree Shootජනප්‍රිය රංගන ශිල්පිනියක් වූ පියුමි බොතේජුගේ විවාහයේ පළමුවන සංවත්සරය අදට යෙදී තිඛෙනවා.

ඒ වෙනුවෙන් ඔවුන් විවාහ වූ දිනයේදී මංගල්‍යට සහභාගී වූ කලා ක්ෂේත්‍රයේ නළු නිලියන් සමඟ නැවත වරක් පළමුවන සංවත්සරය වෙනුවෙන් සුවිශේෂී ඡායාරූප එකතුවක් ලබාගෙන තිඛෙනවා.

එම වීඩියෝව පහතින් බලන්න….

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button