පළකල දිනය : Tue, Jul 26th, 2016

ආයෙම ගයනා කරන එක මගේ එකම සිහිනයයි

gossipnewsමගෙ දයාබර රසික රසිකාවියන්ට මගේ තොරතුරු අවශ්‍ය බව මම දන්නවා. මම දැනට තරමක් දුරට සුව වෙමින් ඉන්නවා. ඒ මගෙ නංගිත්, එයගෙ පුතා සහ ඔයාල හැමෝම නිසා.. මට ගොඩාක් උදව් කළ ඔයාලට පිං.. ඒ වගෙම මගේ ඉදිරි
ප්‍රතිකාර වලට මට ඔයලගෙ උදව් අවශ්‍ය වෙනවා.. ඒ වගේම අපි අසරණ වුණ මෙ වෙලාවෙ මට සහ නංගිට නොයෙක් අපහාස කරන එක්කෙනෙක් දෙන්නෙක් විසින් බොරු ප්‍රචාරය කරනවා.. ඒ අයට විරුද්ධව නීතියෙන් කළ හැකි දේ අපි කරනව… මගෙ නංගි අපමණ වෙහෙසක් දරා මාව මරණයෙන් ගලව ගත්තා.. ඒ ඔයාල එයට එකතු වුණ නිසා. දැන් මම වෙනුවෙන් ඔයලට කළ හැකි උදව් ලබා දී මාව ජීවත් කරවගන්න…

ඔයාල අතරට ඇවිත් ආයෙම ගයනා කරන එක මගේ එකම සිහිනය.. ඒ සිහිනය ලගදීම සැබෑ වෙන බව මට විශ්වසයි.. එය සැබෑ කර ගනීමට මට අත හිත දෙන්න.. බුදු සරණයි ඔයාලට..

දුරකතනය 0769111838

ෆෙස්බුක් හි සම්පූර්ණ සටහන පහතින් බලන්නgossip

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button