පළකල දිනය : Sun, Jul 31st, 2016

පාද යාත්‍රාව අතරතුරේදීගත් කපු සෙල්ෆිය පත්තුවේයි

gossipnewsමේ දිනවල පාද යාත්‍රාවේ යන අතරතුරේ හොඳ හොඳ සිද්ධි වෙනවානේ. ඔන්න ඒ වගේ සිද්ධියක් කැමරාවකට හසුවෙලා තියෙනවා.

ඒක කියනවාට වඩා හොඳයි වීඩියෝව බලලාම හිටියානම්. බලන්න කපු මහත්තයා සෙල්ෆි ෆොටෝ එකක් ගන්න දරණ වෑයමක්.

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button