පළකල දිනය : Mon, Aug 1st, 2016

රනිල්ව පපුවේ කොටාගෙන බුකියේ හිටිවුන අයියා

social media gossip story about PM tattoo design men (2)හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ රුව ඇතුළත් පච්චා කොටා ගත් පුද්ගලයන් කිහිප දෙනෙකු පසුගිය කාලයේ අපට හමුවුණා.

ඒ අයුරින්ම වර්තමාන අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඇතුළත් පච්චයක් කොටාගත් පුද්ගලයෙකුගේ ඡායාරූප මේ වන විට ෆේස්බුක් සමාජ ජාලා වෙබ් අඩවි පුරා හුවමාරු වනවා.

රනිල් වික්‍රමසිංහ මහතාගේ රුව ඔහු මෙසේ තමාගේ පපුවේ කොටාගෙන තිබෙනවා.

කෙසේ වෙතත් මොහු පිළිබඳ කිසිදු විස්තරයක් මෙතෙක් වාර්තාවන්නේ නැහැ.

ඔහුගේ ඡයාරූප කිහිපයක් පහතින් නරඹන්න.social media gossip story about PM tattoo design men (1) social media gossip story about PM tattoo design men (3)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button