පළකල දිනය : Fri, Aug 5th, 2016

අම්මා එක්ක විද්‍යාලයේ ගිහින් ජිවිතය දින්න කසුන්

gossip story jayawardenapura university student (2)ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපාධි ප්‍රධානෝත්සවය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න හිමියන්ගේ ප්‍රධානත්වයෙන් (3දා) බණ්ඩාරනායක අනුස්මරණ ශාලාවේදී පැවැත්වුණා.

එහිදී කළමනාකරණ අධ්‍යයන හා වාණිජ පීඨයේ වාණිජවේදී විශේෂ උපාධියක් ලබා ගත් ආබාධිතව ඇවිදගත නොහැකිව සිටින මාතර තෙලිජ්ජවිල කසුන් චාමර සිසුවා කාගේත් අවදානය දිනා ගත්තා.

විශ්ව විද්‍යාලයට පැමිණි කාලයේ ඔහුගේ මව ඔහුව වඩාගෙන දිනපතා පැමිණීම නිසා එකළ ජනමාධ්‍යවල විශේෂ අවදානයක් ද ඔහු කෙරෙහි යොමුවී තිබුණා.

මුලාශ්‍ර – නෙත්

 

gossip story jayawardenapura university student (1) gossip story jayawardenapura university student (3) gossip story jayawardenapura university student (4)

  • 10.1K
    Shares

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button