විජය නන්දසිරිගේ වියෝව පිළිබදව ක්‍රිකට් ක්‍රීඩකයන් නිකුත් කළ ට්විටර් පණිවුඩ

ප්‍රවීණ රංගන ශිල්පි විජය නන්දසිරි මහතා අභාවප්‍රාප්ත වුණා.ඒ හෘදයාබාධ තත්වයක් හේතුවෙන්.

සහෝදර කලාකරුවන් මෙන්ම ඔහුගේ රසිකයින් ඇතුළු බොහෝ දෙනෙක් ඔහුගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණෙමින් සිටින බවට වාර්තා වනවා.

විජය නන්දසිරි මහතාගේ වියෝව පිළිබඳ ලංකාවේ ක්‍රිකට් තරු බොහොමයක්ද සිය කණගාටුව පළකර තිබුණා.

නිකුත් කළ ට්විටර් පණිවුඩ පහතින්..cricketers speaks about Vijaya Nandasiri (3) cricketers speaks about Vijaya Nandasiri (4) cricketers speaks about Vijaya Nandasiri cricketers speaks about Vijaya Nandasiri (5) cricketers speaks about Vijaya Nandasiri (2)

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button