පළකල දිනය : Thu, Aug 18th, 2016

කිරුළ උදාරිට හිමි වෙත්දි කෝපයේන් පියුමි වෙිදිකාවෙන් බැස ගිය හෑටි

Gossip Story Mrs. Universe Sri Lanka 20162016 විවාහක රුජින තරගය මෙවර අවසන් තරගය කොළඔ රාමඩා හෝටලයේදී පහුගිය දවසක පැවැත්වුනා.මෙවර තරගයෙ කැපී පෙනුනෙ රංගන ක්ෂේත්‍රයේ ජනප්‍රය උදාරි පෙරේරා වගේම පියුමි හංසමාලිත් එකට තරග වැදුනු එක.මුල ඉදන්ම දෙදෙනගෙ ජනප්‍රයත්වය අනෙක් තරගකාරියන්ට ප්‍රශ්න ඇතිවෙයි කියන තත්වය පැහැදිලි වම පෙන්වමින් එදා අවසන් තරගයේදී කිරුළ උදාරි පෙරේරට හිමි වෙත්දි පියුමි වෙිදිකාවෙන් බැස ගියේ කෝපයට පත්වෙමින්

මීට පෙර තරගය පවත්වන අවස්ථාවෙිදී පියුමි ත් මෙහි සම්බන්ධීකරණ නිලධාරියේකුත් සමග ගත් පෞද්ගලික ඡායාරූප අන්තර්ජාලයේ සැරිසැරීමට පටන්ගෙන තිබුනු නිසාම කිරළ පියුමිට හිමි වේ යැයි බොහෝ අනුමාන කිරීම් තිබුනා.තත්වය උඩු යටිකුරු කරමින් පියුමිගෙන් ජයග්‍රහණය ගිලීහී ගියේ ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය පිලිබද අසන ලද ප්‍රශ්නය ට ඇයගෙන් ලැබුනු කෙටි පිළිතුර බව විවිධ පාර්ශව හඟවා තිබුනද ලැබෙන ආරංචි මාර්ග අනුව තරගය ජනප්‍රය කරගැනීමට සංවිධායක මණ්ඩලය පියුමි හංසමාලිව යොදාගෙන ඇත.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button