පළකල දිනය : Thu, Aug 25th, 2016

නවින් සජිත් ඉන්දික එළවළු කොටුවට නිසා හදිසි අනතුරේන් බේරුන හෑටි මෙන්න

FotorCreatedනුවර එළිය සිනිසිටා ශාලාෙවි පැවති උත්සවයකට පෞද්ගලික හෙලිකොප්ටර් යානයකින් ගමන් කරමින් සිටි නවින් දිසානායක, සජිත්පේ‍්‍රම දාස සහ ඉන්දික බණ්ඩාරණායක යන අමාත්‍යවරුන් ගමන් ගත් හෙලිකොප්ටර් යානයක් හදිසි අනතුරකට ලක්විමට ගොස් නුවර එළිය සීතා එළිය කටුමාන ප‍්‍රදේශයේ එළවලූ කොටුවකටගොඩබස්වා තිබෙනවා.

අද (25)උදෑසන 9.30 ට පමණ එම හෙලිකොප්ටර් යානය හදිසියේ ගොඩ බස්සවා ඇති බවයි නුවර එළිය පොලිසිය පැවසුවේ. එම හෙලිකොප්ටර් යානයේ ගමන් ගත් අමාත්‍යවරුන්වෙනත් වාහන වලින් නුවර එළිය සිනිසිටා ශාලාවේ පැවැත්වෙන උත්සවයට සහභාගි වි තිබෙනවා.

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button