පළකල දිනය : Tue, Aug 30th, 2016

දඹුල්ලේ මැච් බලන්න ආ දේශපාලඥයෙක් මුත‍්‍රා කරලා ගුටි කා රෝහලේ

Funny political and cricket gossipපෙරේදා දිනයේ දඹුල්ල ක‍්‍රීඩාංගණයේ පැවති ඔස්ටේ‍්‍රලියා ශ‍්‍රි ලංකා එක්දින තරගය බැලීමට පැමිණි හිටපු දේශපාලඥයෙකු පිටිය ආසන්න නවතා තිබූ වාහනයක ටයරයකට මුත‍්‍රා කිරීමක් හේතුවෙන් ගැටුමක් වී ඇති බව වාර්තා වෙයි.

වාහනය ඇතුළේ සිටි කාන්තාවක් කාන්තාවක් මෙය දැක කෑ ගැසීම නිසා එම ස්ථානයට රැස්වූ පුද්ගලයන් හා දේශපාලඥයා අතර ගැටුමක් සිදුව ඇත.

එහිදී තුවාල ලැබූ දේශපාලඥයාත් තවත් පුද්ගලයකුත් දඹුල්ල රෝහලට ප‍්‍රතිකාර සදහා ඇතුලත් කර තිබින.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button