කැන්ගරුවන් අතින් පල්ලෙකැලේදී ශ‍්‍රි ලංකාව වැනසේ

සංචාරක ඔස්ටේ‍්‍රලියා කණ්ඩායම සහ ශ‍්‍රී ලංකා කණ්ඩායම අතර මහනුවර පල්ලෙකැලේ ක‍්‍රීඩාංගණයේ පැවති පළමු 20-20 තරගයේදී ලකුණු 85කින් පරාජය විය.

තරගයේ මුලින් පන්දුවට පහර දුන් ඔස්ටේ‍්‍රලියානු පිල එතෙක් මෙතෙක් 20-20 තරගයකදී කණ්ඩායමක් වාර්තා කල වැඩිම ලකුණු ප‍්‍රමාණය වන ලකුණු 263 කඩුළු තුනක් පමණක් දැවී ලබා ගත්තේය.

ඔස්ටේ‍්‍රලිනු පිල වෙනුවෙන් ගලෙන් මැක්ස්වෙල් පන්දු 65කදී ලකුණු 145ක් ලබා ගත්තේ හයේ පහර 09ක් හතරේ පහර 14ක්ද එල්ල කරමිනි.

පිලිතුරැ ඉනිම ක‍්‍රිඩා කල ශ‍්‍රි ලංකාව පන්දු වාර 20 අවසානයේදී කඩුළු 09ක් දැවී ලබා ගත්තේ ලකුණු 178ක් පමණි.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button