පළකල දිනය : Wed, Sep 14th, 2016

අලි ප්‍රහාරයෙන් සංචාරකයින් පිරිසක් අනු නවයෙන් බේරුණු හැටි

225ශ්‍රී ලංකාවේ ජාතික වනෝද්‍යානයක සුන්දරත්වය නැරඹීමට ගිය සංචාරකයින් පිරිසකට වන අලි ප්‍රහාරයක් සිදුවන වීඩියෝවක් අප වෙත ලැබී තිබෙනවා.

එම ප්‍රහාරයෙන් අදාළ සංචාරකයින්ට කිසිදු හානියක් සිදු නොවන අතර එම සංචාරකයින් පිරිස ඉතා දැඩි වෙහෙසක් දරමින් අදාළ ප්‍රහාරයෙන් ගැලවෙන අයුරු එම වීඩියෝ පෙන්නුම් කරනවා.

ඔබගේ අදහස් උදහස් එක්කරන්න

Back to Top Button